lan englan tam

පුවත්

ගැහැණු... ගැහැණු...

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලක්ෂාන්ත අතුකෝරල කාව්‍ය නිර්මාණයක් ලෙස ජනප්‍රිය වූ 'ගැහැණු, වැඩ ඇරී වැඩට යති' නිර්මාණයට ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොටගෙන පසුගියදා ගීත නිර්මාණයක් ලෙස එළිදක්වා තිබිණි. 

දර්ශන වික්‍රමසිංහ සංගීතවත් කළ ගීතය සඳරු ගමගේ විසින් පටිගත කිරීම සහ සංයෝජනය සිදු කරනු ලැබ ඇති අතර ශෂිකා නිසංසලා අරුත්බර හඬ දායකත්වය දී තිබේ.
 

kemadasa

shungara

Back to top
Go to bottom