lan englan tam

පුවත්

ජය පාලන්ගේ පිත්තාශයේ ගල් 54ක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නෝර්වේ රාජ්‍යයේ පදිංචි ශ්‍රී ලාංකික ලේඛක සහ කිවිවර V.I.S. ජය පාලන් පසුගිය දිනවල බරපතල ලෙස අසනීපයෙන් පසු වූ බවත් ඒ හේතුවෙන් කළ සැත්කමකින් අනතුරුව මේ වන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වය කරා එළඹෙමින් සිටින බවත් මීට පෙර අප අනාවරණ කළෙමු. 

බරපතල ලෙස රෝගාතුර වුවද සිය දරුවන් පියා වෙනුවෙන් එකතු වූ පසුව තමන් වේගයෙන් සුවපත් වූ බව සැත්කමෙන් පසුව ජය පාලන් සිය ෆේස්බුක් ගිණුමේද සටහනක් පළ කර තිබිණි. 
මෙම අවස්ථාව මරණය ජය ගැනීමක් බව කී ඔහු තමන්ට කළ සැත්කමෙන් පිත්තාශයේ ගල් 54ක් විනාශ කළ බව පවසයි. මරණයේ වේදනාව ජීවිතය රැකගන්නා තුරු පවතින බව කියන ජය පාලන්ට ඉක්මන් සුවය හිමි විය යුතුය.

kemadasa

shungara

Back to top
Go to bottom