EPF කොල්ලය හා ණය අර්බුදය පිළිබඳව තරිඳු උඩුවරගෙදර විසින් රචනා කරන ලද 'කැතයි ලැජ්ජයි නින්දිතයි' කෘතිය පිළිබඳ සංවාදය මාර්තු 25 හවස 2.30 සිට කොළඹ ජාතික පුස්තකාල ශ්රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ධනූෂ පතිරණ, අමාලි වෙදගෙදර, සිතාරා කුලරත්න, විදර්ශන කන්නංගර ප්රධාන දේශන පැවැත්වීමට නියමිතය.