lan englan tam

පුවත්

'දැන් ඉන්න අය මාව දන්නේ නෑ' කියන, කවුරුත් දන්න වින්ද්‍යා වරකාගොඩ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වින්ද්‍යා වරකාගොඩ ශ්‍රී ලාංකික නර්තන කලාවට පහළ වූ කලක් නර්තන ශිල්පිනියන් අතරින් ජනප්‍රියම මුහුණ හිමි වූ නර්තන ශිල්පිනියකි.

චන්න - උපුලී රංගායතනයෙන් නර්තනයේ අත්පොත් තබා නර්තන හැකියාවත් සමගම උස් මහත් වූ ඇය කලා ලොවේ සදා නොමැකෙන සලකුණු දෙකක් වූ විජේරත්න වරකාගොඩ සහ චිත්‍රා වරකාගොඩගේ ගේ ප්‍රිය දියනියද වන්නීය. ඇගේ සොහොයුරා වන්නේ ජනනාත් වරකාගොඩය.
මේ වන විට සිය ජීවිතයේ ගෙවන අවධිය දක්වා එළඹීමේදී ඇය පසු කළ නිර්මාණශීලී ජීවිතය සහ ඒවායේ සන්ධිස්ථානද නර්තනය හා බැඳුණු ඒවා වේ.
ඇය මෑතකදී 'දිවයින ඔන්ලයින්' සමග සාකච්ඡාවකදී කියා තිබුණේ 'දැන් ඉන්න අය මාව දන්නේ නැහැ' යනුවෙන් වුවත් වින්ද්‍යා ලාංකික නර්තන කලාවට දුන් නැවුම් මුහුණුවර, ජවය ගැන දන්නා අය තවමත් ඇය පැසසඊම පුදුම්ව වන්නට කාරණයක් නොවේ.

kemadasa

shungara

Back to top
Go to bottom