lan englan tam

පුවත්

සිනමා ශාලා ගැටලුවෙන් දින වෙනස් වූ 'බඹර වසන්තේ' මාර්තු 21 එයි 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිනමාශාලා ගැටළුවක් හේතුවෙන්  "බඹර වසන්තේ" චිත්‍රපටය මාර්තු 21 වනදා සිට තිරගත කිරීමට සැලසුම් කර ඇත.

 චිත්‍රප්ටයේ මංගල දර්ශනය 20 වැනිදා සවස 5.45ට පීවීආර් සිනමා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

ජනප්‍රිය හා ප්‍රවීණ සිනමාකරු මොහාන් නියාස් අධ්‍යක්ෂණය කළ අලුත්ම 
අභිරහස් කතා තේමාවක් සහිත චිත්‍රප්ටය ප්‍රවීණ තිර රචකයෙකු, අධ්‍යක්ෂකවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වන මොහොමඩ් මොහාන් නියාස්ගේ අධ්‍යක්ෂණයකි. 
 
චන්න පෙරේරා, ටනාශා සතරසිංහ ප්‍රධාන චරිත රඟපෑමෙන් දායක වී තිබේ.
Back to top
Go to bottom

Popular News