lan englan tam

පුවත්

ලංකාවේ පාර්ලිමේන්තුව කැටයම් කළ කීර්තිමත් කලාකරුවා; විමල් වික්‍රමසුරේන්ද්‍ර

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සභා ගැබේ පිවිසුම් දොරටුවේ පිත්තල කැටයම

මෙන්ම සභා ගැබ තුළ ඇති සියලු කැටයම් නිර්මාණය කළ කීර්තිමත්ත් ප්‍රවීණ කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍රයන් අභාවප්‍රාප්ත වී තිබේ.

ශ්‍රී ලංකාවේ පළාත් සභා කීපයකම සෙංකෝල නිර්මාතෲවරයාද වූ වික්‍රමසුරේන්දුරයන්ගේ දේහය කළුතර දූව පංසල පාරේ, ඔහුගේ නිවසේ තැන්පත් කර ඇත. 
ඔහුගේ අවසන් කටයුතු හෙට (18) සවස 6.00ට වස්කඩුව ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.

kemadasa

shungara

Back to top
Go to bottom