lan englan tam

පුවත්

රසාදරී පීරිස් සමග රත්නා ලාලනී පැටළුණ හැටි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රත්නා ලාලනී ජයකොඩි ශ්‍රී ලාංකේය වේදිකාවේ

මෙන්ම ටෙලි රංගනයේද ප්‍රමුඛතම කාර්ය භාරයක් ඉටු කළ චරිතාංග නිළියකි. 

ඇය පසුගියදා 'ඔශීන්' ජපන් නාට්‍යයේ හඬ කැවීම වෙනුවෙන් ප්‍රමුඛ දායකත්වයක් දුන් රසාදරී පීරිස් වෙත උපහාර පළ කෙරුණු උත්සවයකට සහභාගි වෙමින් තමන් සහ රසාදරී පීරිස් දෙදෙනා එකෙකු යැයි වටහාගෙන කතා කළ පිරිස් සිටි බව පැවසුවාය. 
 
එය විස්තරාත්මක රත්නා ලාලනී විසින් ප්‍රකාශ කෙරුණේ රසාදරී පිළිබඳව ආදරය මුසු වූ සහෝදරාත්මක හැඟීමකිනි.
 

kemadasa

shungara

Back to top
Go to bottom