lan englan tam

පුවත්

තත්පරයක් දෙන්න අවසානයට ළඟයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුපුන් රත්නායකගේ

තත්පරයක් දෙන්න ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අවසන් වීමට නියමිත බව පැවසෙන ඉඟියක් අද (21) එම ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ සුපුන් රත්නායක විසින් ලබා දෙනු ලැබ තිබිණි. 

ඒ සිය ඡායාරූපයක් සමග 'තත්පරයක් දෙන්න අවසන් රූගත කිරීම්' යනුවෙන් සඳහන් කරමි. 
 
තරින්දි ප්‍රනාන්දුගේ සහ අනෙකුත් රංගන ශිල්පීන්ගේ රඟපෑම් බෙහෙවින් ඇගයීමට ලක් කෙරුණ නාට්‍යයක් වන තත්පරයක් දෙන්න ඒ අනුව අවසානයට ළඟ වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. 
 
'තත්පරයක් දෙන්න' අවසන් තත්පර නැරඹීමට ප්‍රේක්ෂකයින්ට ඒ අනුව ආරාධනා කරමු.

kemadasa

shungara

Back to top
Go to bottom