lan englan tam

පුවත්

යොහානි - ලෝක ප්‍රකට එඩ්වඩ් මායා සමග ගීතය එළිදැක්වීම අද

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලෝක ප්‍රකට 'බිල් බෝඩ් අවෝඩ්ස්' ජයග්‍රාහකයෙකු වන ජනප්‍රිය සංගීතඥ එඩ්වඩ් මායා සමග එක්ව නිර්මාණය කළ ගීතයක් ශ්‍රී ලංකාවේ සිට ජාත්‍යන්තර සංගීත තලය දිනූ යොහානි විසින් අද (22) දිනයේ එළිදැක්වීමට නියමිතය. 

එඩ්වඩ් වැනි ගායකයකු සමග ගීත ගායනා කිරීමට ආසියාතික රටක කලාකාරිනියකට ලැබෙන අවස්ථාව ඉතා සුළු වන අතර එවැනි අවස්ථාවක් යොහානි විසින් දිනාගනු ලැබීම ගැන ඉන්දියාව තුළද මේ වන විට අවධානය ගෙන තිබේ.
 
මේ අවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික යොහානි අගයන, යොහානිගේ ගායනයට කැමැත්ත නොදක්වන පිරිස් අතරද යම් කතාබහක් ඇතිව තිබෙන නමුත්, එඩ්වඩ් මායා සමග නිර්මාණයකට යොහානි ලද අවස්ථාව පිළිබඳව බහුත්‍රයක් සතුටු වන බව පෙනෙන්නට තිබේ.
 

kemadasa

shungara

Back to top
Go to bottom