lan englan tam

පුවත්

'ගිරවෙක් ගායනා කරයි'  

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මිනිසෙකුට තවෙකෙකු හැටියට සිතා

නිර්මාණයක් කිරීමට අවැසි නම් එයට පුහුණුව ලබන මාධ්‍යය වන්නේ රචනා ලිවීමයි.

රචනාමය වශයෙන් 'ගිරවෙක් කතා කරයි' වැනි නිර්මාණාත්මක අදහසක් ගීතයක් දක්වා නිර්මාණකරණයට ලක් වන්නේ කලාතුරකිනි. 

එවැනි දුරලභ අවස්ථාවක් විශාරද නදී දිසානායක විසින් පද රචනා කරනෞ ලැබ, නලීන් සංජය සුරවීර විසින් සංගීතවත් කරනු ලැබ රනුල් කල්හාර විසින් ගායනා කරනු ලබන 'ගිරවා' ගීතයෙන් අත්දකින්නට හැකිය. 
 
කුඩා දරුවන්ට මෙය නිසැකවම ඉතා වින්දනාත්මක අත්දැකීමක් වනු ඇති.
 

kemadasa

shungara

Back to top
Go to bottom