පොත් කියවන හැන්දෑව දහතුන්වන දිගහැරුම
මාර්තු 28 සවස 04ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වේ.
මෙවර සාකච්ඡාවට බඳුන් කරන්නේ නව පරපුරේ දීප්තිමත් කවියෙකු වන රුවන් බන්දුජීවගේ 'ධූමලාවණ්‍යාගාරය' කාව්‍ය සංග්‍රහය පිළිබඳවයි.
කාව්‍යමය පරිකල්පනයේදී මෙන්ම ව්‍යුහ සංරචනයේදීද තමාගේ සලකුණ වෙනස් වූ අනන්‍යතාවයක් ලෙස ගොඩනංවමින් සිටින බන්දුජීවගේ කවිය කියවා ගැනීමේ විවෘත සංකථන දෙහෝරාව සඳහා පාඨක විචාරක සැමට පොත් කියවන හැන්දෑව සහෘද සංසදය ආරාධනා කරයි.
වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල, ප්‍රියදර්ශන දයාරත්න, ඔසඳ ගුණරත්න මේ සඳහා සහභාගි වෙති.