lan englan tam

පුවත්

එක්වර බොහෝ දෙනෙක් කැළඹුණ 'පොඩ්ඩක් සයිකෝ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගයාන් පෙරේරා කලකට පසුව ඔහුව ආදරෙන් වැළඳගෙන සිටි රසික රසිකාවියන්ට පුදුමයක් කර තිබේ. ඒ සිය 'පොඩ්ඩක් සයිකෝ' ගීතයෙනි.

සිය සංගීත ජීවිතය තුළ උද්වේගකාරී ගමනක් නොයන ගයාන් සිය පළමු ගීත කිහිපයෙන්ම තමන්ගේම යැයි ගීත ආරක් හඳුන්වා දුන් අතර 'පොඩ්ඩක් සයිකෝ' යනු එම ගීත ආරේ නියෝජනයක් වන බවත් සිය ගීත නිර්මාණ හැකියාව මන්දගාමී වී නොමැති බවත් ගයාන් හෙවත් 'ගයියා' පෙන්වා දී තිබේ.
පැය ගණනක් යන්නට පෙර එම ගීතයට ලැබෙන ප්‍රතිචාර අනුව මේ බව පෙනෙන්නට තිබේ.
ගීතයේ පද, සංගීතය, ගායනයද ගයාන් පෙරේරාගෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom