lan englan tam

පුවත්

Dimi3 - රයිනිගේ 'මැණිකා' එළිදකී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දිමිත්‍රී (Dimi3) සහ රයිනි චාරුකාගේ අලුත්ම ගීතය 'මැණිකා' පසුගියදා එළිදැක්විණි.

යූටියුබ් ජාලයේ අංක 16 හැටියට එය ඊයේ (25) දිනයේ වැඩි නැරඹුම් වාර අතරට එක්ව තිබිණි.
ගීතයේ පද සහ සංගීතය දිමිත්‍රීගෙනි.

 

kemadasa

shungara

Back to top
Go to bottom