lan englan tam

පුවත්

රවීනා තිරයට ගෙන එන 'පට්නා ශුක්ලා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'පට්නා ශුක්ලා' 90 දශකයේ ජනප්‍රිය තාරකාවක වූ රවීනා තන්ඩන්ගේ අලුත්ම චිත්‍රපටයයි.

මාර්තු 29 වැනිදා එළිදැක්වෙන මෙහි අනුශ්කා කෞෂික්, ජතින් ගෝස්වාමි රංගනයෙන් දායක වෙති. අධ්‍යක්ෂණය බුදකෝටිගෙනි.
අවංකව වෙහෙස වී වැඩ කරන දහස් සංඛ්‍යාවකගේ ජීවිතවලට බලපාන රෝල් නම්බර් වංචාවකට මුහුණ දුන් ශිෂ්‍යයෙකු වෙනුවෙන් පෙනී සිටින අප්‍රකට නීතිඥවරියකගේ කතාව පට්නා ශුක්ලා ශි පෙන්වයි.

Back to top
Go to bottom

Popular News