lan englan tam

පුවත්

ZEE TAMIL යාපනයේ සහ කොළඹ අද සහ හෙට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සී ටැමිල් ඉන්දීය රූපවාහිනී නාලිකාව ශ්‍රී ලාංකික සියලු දෙනාගේ අවධානය දිනාගත්තේ කිල්මිෂා යශිසායි දැරිය සී සරිගමප ලිට්ල් චෑම්ප්ස් වැඩසටහනේ ජයග්‍රාහිකාව වීමෙන් පසුවය.

එම වැඩසටහනේ ජනප්‍රිය විනිසුරන් සහ ඉන්දීය සංගීත ශිල්පීන් සියලු දෙනා සහභාගි වන ප්‍රසංගයක් අද (28) යාපනය ටිල්කෝ ජැෆ්නාහිදී සහ හෙට කොළඹ ටවර් හෝල්හිදී පැවැත්වේ.
අද දින ප්‍රසංගය උදෑසන 10 සිට මේ වන විට පැවැත්වේ.
මෙහි විශේෂ අවස්ථා නුදුරේදීම රසිකයින්ට දැක බලාගත හැකි වනු ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom