lan englan tam

පුවත්

THE GOAT LIFE එළිදකී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රිත්විරාජ් සුකුමාරන් ප්‍රධාන චරිතයට පණ පොවන නවතම චිත්‍රපටිය වන 'ආඩුජීවිතම්' හෙවත් The Goat Life අද (28) සිට සිනමාශාලා වෙත පැමිණ තිබේ. ප්‍රිත්විරාජ්ගේ වසර 16කට පසුව කූඨප්‍රාප්තියක් ලෙස සැලකෙන මෙම චිත්‍රපටය දැන් ප්‍රේක්ෂකයන්ට ඒ හේතුවෙන් අද සිට හැකියාව ලැබේ.

දැනටම ප්‍රේක්ෂකයින් චිත්‍රප්ටය පිළිබඳව ප්‍රශංසාත්මක මල් වැසි වස්සවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

kemadasa

shungara

Back to top
Go to bottom