lan englan tam

පුවත්

'අරසන් හෙවත් අප්පු' මිය යයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කුමාරි කුමාරගමගේ ලේඛිකාව විසින් මීට දශකයකටත් මත්තෙන් ලියා පළ කරන ලද 'දිග කරපු කෙටි කතා'හි එක් කතාවක් වන 'අරසන් හෙවත් අප්පු' සඳහා පාදක වූ චරිතයක් වන 'අප්පු' මිය ගොස් ඇති බව කුමාරි ඇගේ ෆේස්බුක් සටහනකින් පාඨකයින් වෙත පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මිනිසුන් පිළිබඳව කුමාරි කුමාරගමගේ විසින් රචනා කරන ලද සංවේදී කතා ගණනාවක් මෙම කෘතියට බඳුන් වී තිබූ අතර ඇගේ ජීවිතයේ සැබෑ චරිත එම කෘතියට පාදක වී තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom