lan englan tam

පුවත්

හද සෝක තැවුල් නිවූ අන්න බලන් සඳ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මහගමසේකරයන් විසින් රචනා කරනු ලැබ,

සෝමදාස ඇල්විටිගල විසින් සංගීතවත් කරනු ලැබ, බෙන් සිරිමාන්න විසින් පළමු ගායනය සිදු කරනු ලැබූ කුණ්ඩලකේසී නාට්‍යයේ ජනප්‍රිය 'අන්න බලන් සඳ' ගීතය පසුගිය දිනෙක රත්නා ලාලනී ජයකොඩි ප්‍රවීණ රංගන ශිල්පිනිය සහ ශිල්පිනී නිහාරී විසින් ගායනා කරනු ලැබිණි. 

ඒ අතුල රසිරිලාල් විසින් මෙහෙයවනු ලබන ලංකා රූපවාහිනී සහ ගුවන් විදුලි ආයතනයේ උත්සවයකදීය.

kemadasa

shungara

Back to top
Go to bottom