lan englan tam

පුවත්

2019-20 ලක්ස් සරසවිය හොඳම සමාධි-බිමල්-කුමාර-නීටා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

35 වැනි ලක්ස් - සරසවිය සිනමා සම්මාන උළෙල ඊයේ (28) සවස පැවැත්වුණු අතර එහිදී 2019 හොඳම නිළිය ලෙස 'දැකලා පුරුදු කෙනෙක්' චිත්‍රපටය වෙනුවෙන් සමාධි ලක්සිරි සහ හොඳම නළුවා ලෙසත් බිමල් ජයකොඩි එම චිත්‍රපටයේම රඟපෑම වෙනුවෙන් හොඳම නළුවා ලෙසත් සම්මානයට පාත්‍ර විය.

2020 වර්ෂයේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ 'ද නිව්ස්පේපර්' චිත්‍රපටයේ රඟපෑ චරිතාංග නළු කුමාර තිරිමාදුර වන අතර එම වසරේ හොඳම නිළිය ලෙස පාංශු චිත්‍රපටයේ රඟපෑම වෙනු නීටා ප්‍රනාන්දු දිනාගත්තාය.

Back to top
Go to bottom

Popular News