lan englan tam

පුවත්

'පාංශු' වෙනුවෙන් නීටා ප්‍රනාන්දු 2020 ලක්ස් සරසවිය හොඳම නිළිය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු ඊයේ (28) 35 වැනි ලක්ස් - සරසවිය සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙස සම්මාන දිනාගත්තාය.

විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ 'පාංශු' චිත්‍රපටයේ 'බබා නෝනා' චරිතය රඟපෑම වෙනුවෙන් ඇය මෙසේ එම සම්මානයට පාත්‍ර වූවාය.
දශක ගණනාවක් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය චරිතාංග නිළියක් වූ නීටා ප්‍රනාන්දුට අපි සුබ පැතුම් පිරිනමමු!

Back to top
Go to bottom

Popular News