lan englan tam

පුවත්

සචිනුත් බලාගෙන ඇති; සම්මානය අතැතිව ආදරය හෙළි කළ ප්‍රේමවන්තිය දුෂේනි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දුෂේනි මියුරංගි පසුගියදා (30) රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය වශයෙන් සම්මාන දිනා ගත් අතර එහිදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ඇගේ ආදර කතාව සිය සම්මානය අතැතිව වේදිකාව උඩදී ඇය ප්‍රසිද්ධියේ හෙළි කළාය.

ඒ සිය සම්මානය දිනාගැනීමෙන් අනතුරුව තමන් වෙනුවෙන් කලා දිවිය තුළ ගුරුහරුකම් දෙන සියල්ලන්ටත් සිය මව සහ පියාටත් අනතුරුව ඇගේ සමීපතමයා හැටියට සචින් ලියනගේ ජනප්‍රිය නළුවාවත් හෙළි කිරීමෙනි.
එසේම සම්මාන උළෙලෙන් අනතුරුව ජනප්‍රිය කලාකරුවන්ගේ යූටියුබ් සංවාද ඉදිරිපත් කරන්නෙකු වන තරිඳු වෙල්හේන සමගද දුෂේනි පැවසුවේ සිය මව - පියාට අනතුරුව ජීවිතයේ වටිනම තැනැත්තා වන්නේ සචින් බවය.
සචින් - දුශේනි ආදර කතාව ගැන අවධානයෙන් සිටි රසික රසිකාවියන්ට නිසකවම මෙය සුබදායී පණිවුඩයක් වනු ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom