lan englan tam

පුවත්

ලැබිය යුතුම සම්මාන සේමිණි - මහේන්ද්‍රට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රයිගම් ටෙලීස් සම්මාන උලෙළේදී පසුගියදා හොඳම නළුවා සහ නිළිය හැටියට මහේන්ද්‍ර පෙරේරා සහ සේමිණි ඉද්දමල්ගොඩ සම්මානයට පාත්‍ර වූහ.

ඒ 'එයා දැන් බැඳලා' ටෙලිනාට්‍යයේ සිරී සහ සුද්දිගේ චරිත වෙනුවෙනි.
මෙම සම්මානය මහේන්ද්‍ර සහ සේමිණිට නිසැකවම හිමි විය යුතු සම්මානයක් බව ඔවුන් දෙදෙනාගේ රසිකයින් බොහෝ අවස්ථාවල පවසා තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom