lan englan tam

පුවත්

ලංකා ලේඛක සංවිධානයේ තරගාවලියට කාව්‍ය සහ කෙටිකතා බාර ගැනේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට සාහිත්‍යයේ පෝෂණය උදෙසා දායකකාරකාදීන්

විය හැකි ලේඛක පරපුරක් බිහිවනු දැකීමේ අපේක්ෂාවෙන් ලංකා ලේඛක සංවිධානය විසින් සංවිධාන කරනු ලබන සාහිත්‍ය නිර්මාණ තරගාවලියට කාව්‍ය සහ කෙටිකතා බාර ගැනීම ආරම්භ කර තිබෙනවා.

 
ආධුනික නිර්මාණකරුවන් සඳහා විවෘත මේ තරගයට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් නිර්මාණකරණයේ නිරත අයට සහභාගි විය හැකි ය.
 
ස්වීය නිර්මාණයක් බවට තමන්ම සහතික කළ අයදුම්පත මැයි 31 වැනිදාට පෙර පහත සඳහන් ලිපිනයට යොමුකළ යුතුය.
 
2024,
ලේකම්,
ලංකා ලේඛක සංවිධානය,
119 ඒ, පොල්හේන,
කැලණිය

kemadasa

shungara

Back to top
Go to bottom