lan englan tam

පුවත්

උමාරාගේ 'මහගෙදර'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිරස ටීවී නාලිකාවේ කලකට පෙර විකාශය වූ

'මහගෙදර' ඉන්දීය නාට්‍යයේ තේමා ගීතය යොදා ගනිමින් ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ සිය පවුලේ සාමාජිකයින් සමග රූප රචනාවක් කර තිබේ. 

එහිදී මහගෙදර නාට්‍යයේ නළු නිළියන් කැමරාවට මුහුණ දෙන ආකාරය අනුකරණය කරමින් උමාරාගේ පවුලේ සාමාජිකයින්ද ගීතයට කැමරාව ඉදිරියේ රංගනයෙන් දායක වී ඇත.
 

kemadasa

shungara

Back to top
Go to bottom