lan englan tam

පුවත්

තාත්තාගේ සම්මානය දුවටයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සාරංග දිසාසේකර මෙවර 'රයිගම් ටෙලීස්' සම්මාන උලෙළේ ජනප්‍රියම නළුවා වූ අතර එහිදී සිය සම්මානය වෙනුවෙන් නම පවසන මොහොතේදී සාරංගට එම ස්ථානයේ සිටීම නොහැකිව තිබිණි.

ඒ ඔහු රූපවාහිනී නාලිකාවක වැඩ කටයුතුවල ප්‍රමාදයක් හේතුවෙන් වන අතර කෙසේ නමුත්, සාරංගගේ බිරිඳ දිනක්ෂි ප්‍රියසාද් සහ දියනිය සාරණ්‍යා එම සම්මානය ලබා ගැනීමට වේදිකාවට පැමිණියහ.
එහිදී දිනක්ෂි කීවේ සාරංගගේ නමේ එක් අකුරක වෙනසක් දියනියට තිබීම හේතුවෙන් එම සම්මානය ගැනීමට සුදුස්සා දියනිය සාරණ්‍යා බව ඈ සිතූ බවයි.
එහිදී 'තාති ගැන මොකද හිතෙන්නේ?' යැයි ඇසූ විට සාරණ්‍යා 'ආදරෙයි' යනුවෙන් ප්‍රකාශ කළාය.

kemadasa

shungara

Back to top
Go to bottom