lan englan tam

පුවත්

ඔව්, මම යූස් වුණා; ගිහාන් ප්‍රනාන්දු කියයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'ඔව්, මම යූස් වුණා; ගිහාන් ප්‍රනාන්දු කියයි' මෙම උද්ධෘතය ඇතුළත් යූටියුබ් සංවාදය ජනප්‍රිය වැඩසටහන් පූරකයකු වන විමල් කැටිපෙ ආරච්චිගේ 'K Tube' යූටියුබ් නාලිකාවේ පළ කර ඇත.

ජනප්‍රිය චරිතාංග රංගන ශිල්පියෙකු වන ගිහාන් ප්‍රනාන්දු සමග මෙම සංවාදය මෙවර පවත්වා ඇති අතර නළුවෙකු වශයෙන් මේ දක්වා ගිහාන්ගේ රසිකයින් නොදත් කාරණා බොහොමයක් මේ තුළින් නැරඹිය හැකිය.

kemadasa

shungara

Back to top
Go to bottom