lan englan tam

පුවත්

90 අමතක නොවන මුහුණක් ලංකාවට ඇවිත් 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මංගලා කරුණාරත්න යනු 90 දශකයේ

ටෙලිනාට්‍ය රසික පිරිස අතර බෙහෙවින් ජනප්‍රිය නිළියක් වන අතර ඇගේ නම කිවූ පමණින් තවමත් ඇගේ රසිකයින්ට ඇයව අමතක වී නැත.

බොහෝ කාලයක් විදේශගතව සිටි මංගලා මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මාධ්‍ය පෙනී සිටීම් කිහිපයකටද සහභාගි වී තිබිණි.
Back to top
Go to bottom

Popular News