lan englan tam

පුවත්

'ගුරු ගීතය' වේදිකාවට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක චිංගීස් අයිත්මාතව්ගේ 'ගුරු ගීතය' නවකතාව

ඇසුරින් සැකසුණු වේදිකා නාට්‍යය එළඹෙන මැයි 17 සවස 07ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත වීමට නියමිතය. 

ජයනි සේනානායක, අනුරාධ මල්ලව ආරච්චි, සුදර්ශන ක්‍රිශාන්ත ඇතුළු රංගන ශිල්පීන්ගේ දායකත්වය සහිතව සැකසුණු ගුරු ගීතය අධ්‍යක්ෂණය මහාචාර්ය මංගල සේනානයකගෙනි. සංගීත සැපයුම ප්‍රබෝධ බිද්ධිප්‍රියගෙනි.
 
රංග වස්ත්‍ර නිර්මාණය කමල් අද්දරආරච්චිගෙන් වන අතර නිශ්පාදනය ජූඩ් ශ්‍රීමාල්ගෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom