සිය අලුත්ම යූටියුබ් සංවාදයෙන් ප්‍රවීණ සිනමාවේදී
අරුණ ගුණරත්න මෙවර ගෙන එන්නේ ප්‍රවීණ ගීත රචක චන්ද්‍රදාස ප්‍රනාන්දු මහතාව ය.
මෙරට වෘත්තිය ගීත රචකයන් නොවන පසුබිමක ඔහු 'දැලි පිහියෙන් කිරි පැණි කන ජාතියේ මිනිසෙකු බව හඳුන්වා දෙමින් අරෞණ ගුණරත්න මහතා සිය සංවාදය ගෙන යාම සිදු කරයි.