lan englan tam

පුවත්

සුශාන්ත්ගේ සැබෑ කතාව සොහොයුරිය කියයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දීය සිනමාවේ ජනප්‍රිය තලයේ සිටි නළුවෙකු හා නිරූපණ, නර්තන ශිල්පියෙකු වූ සුශාන්ත් සිං රාජ්පුත් මිය ගොස් මේ වන විට වසර 04ක්ට ආසන්න වී තිබේ.

තවමත් සුශාන්ත්ගේ මරණය සිය දිවි නසාගැනීමක්ද, ඝාතනයක්ද යන්න විමසා බැලෙන නමුත්, එය පොදුවේ සිය දිවි නසාගැනීමක් ලෙස සැලකේ.
කෙසේ නමුත්, බොහෝ පාර්ශ්ව සෑහීඉමකට පත් නොවන සිදුවීමක් වන සුශාන්ත්ගේ මරණය ගැන ඔහුගේ ශ්වේතා සිං කීර්ති සමග රන්වීර් අලහාබාදියා කළ සාකච්ඡාවක් පසුගිය වකවානුවේ බෙහෙවින් අවධානයට ගැනිණි.
එහිදී සිය සොහොයුරා ගැන සිය පවුලට සැනසුමක් හිමි වූයේද යන්න ශ්වේතා හෙළි කරයි.

kemadasa

shungara

Back to top
Go to bottom