lan englan tam

පුවත්

වැඩිහිටියන්ට වඩාත් හොඳ නිමිත්තක් මැයි 03 සිට තිරයට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව අධ්‍යක්ෂණය කළ නවතම සිනමා පටය My Red Comrade එළඹෙන මැයි 03 වැනිදා සිට සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.

වාමවාදී දේශපාලනයේ එක්තරා පැතිකඩක් සංවාදයට විවෘත කෙරෙන චිත්‍රපටය කලකට පසුව සිනමා ප්‍රේක්ෂකයින්ගේ සංවාදයට සුදුසු නිමිත්තක් බවට කල් තියා අවධාන්ය ගෙන තිබේ.
වසර 17ක විරාමයක ඇවෑමෙන් නිෂ්පාදිත මෙම චිත්‍රපටය තරින්දි ප්‍රනාන්දුගේ සුවිශේෂී ප්‍රධාන රඟපෑම මෙහිදී චිත්‍රපටය පළමුව නැරඹූ විෂ්ණු වාසු, සුනිල් විජේසිරිවර්ධන, විමල් කැටිපෙ ආරච්චි, හින්නිඳුම සුනිල් සෙනෙවි යනාදීන්ගේ ඇගයුමට ලක් විය.

Back to top
Go to bottom

Popular News