lan englan tam

පුවත්

'සිදාදියේ සමනලියෝ' අවසන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයින් අතර බෙහෙවින් ජනාදරයට පාත්‍ර වූ චිත්‍රපටයක් හැටියට අවධානය දිනාගත් 'සිදාදියේ සමනලියෝ' ටෙලිනාට්‍යය අවසන් වන බව මේ වන විට දැනුම් දී අවසන්ය.

නාගරික නවාතැන්පොළක තාවකාලිකව පදිංචි වීමට ආ තරුණියන් කිහිප දෙනෙකුගෙන් ආරම්භ වූ මෙම ටෙලිනාට්‍යය හේතුවෙන් එහි රඟපෑ නළු නිළියන්ද සමාජයේ අවධානයට ලක් විය.

kemadasa

shungara

Back to top
Go to bottom