lan englan tam

පුවත්

බුද්ධිමත් සිනමා රසිකයාට බලාපොරොත්තුවක් 'මෝඩ තරිඳු'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තිසර ඉඹුලාන විසින් නිර්මාණය කරන ලද සිනමා නිර්මාණ වන ලබ්බෙ තොයිලේ, නිනෝ ලයිව් චිත්‍රපටවලින් පසුව ඔහුගේ මීළඟ නිර්මාණය වන 'මෝඩ තරිඳු' එළිදැක්වීමට නියමිතය.

මේ පිළිබඳව මේ දක්වා කරුණු කිසිවක් ප්‍රසිද්ධ කර නොමැති අතර රසිකයින්ට බෙහෙවින් බලාපොරොත්තු තැබිය හැකි වින්දනාත්මක චිත්‍රපටයක් වනු ඇතැයි යන්න පමණක් තිරසරගේ නිර්මාණ නැරඹූ රසික පාර්ශ්වයේ අදහස වී ඇත.
'එලොව මොලොව යා කරන අපේ එකා' යනුවෙන් එය හඳුන්වා දී ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom