lan englan tam

පුවත්

රන්වීර් මුහුණ වසන් කරගෙන යන රහස හෙළි වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දීය ජනප්‍රිය නළු රන්වීර් සිං මේ දිනවල සිය සම්පූර්ණ මුහුණ ප්‍රසිද්ධියේ නොපෙන්වා සිටීමට වෙහෙස ගනිමින් සිටී.

ඔහු අවසන් වරට කළු පැහැති කබායක්, කළු පැහැති මුහුණු ආවරණයක් පැළඳ මුම්බායි ගුවන් තොටුපළේදී දැකීමට ලබුණු අයුරු වාර්තා කරමින් මාධ්‍ය පවසා තිබුණේ ඉදිරියේදී නිර්මාණය කිරීමට නියමිත 'ඩොන් 3' චිත්‍රපටයේ රඟපෑම් වෙනුවෙන් රන්වීර් මෙසේ වෙනස්කමකට ලක් වෙමින් සිටින බවයි.

kemadasa

shungara

Back to top
Go to bottom