lan englan tam

පුවත්

මෝක්ෂ ප්‍රසාද් 'මොණරා' තුළින් එන 'චැට් ඇන්ඩ් ටියුන්ස්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හිරු ටීවී නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වූ

මෝක්ෂ ප්‍රසාද් මොණරා ටීවී නාලිකාවට සම්බන්ධ වූයේ පසුගිය සතියේය. 

ඔහු එහි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු හැටියට සම්බන්ධ වන්නේ 'චැට් ඇන්ඩ් ටියුන්ස්' වැඩසටහන සඳහාය. 
 
'චැට් ඇන්ඩ් ටියුන්ස්' මොණරා නාලිකාවේ සෑම සිකුරාදාම රාත්‍රී 9.30ට විකාශය වේ.

kemadasa

shungara

Back to top
Go to bottom