lan englan tam

පුවත්

මේ ආච්චිව අඳුනනවද? 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ක්‍රිස්ටීන් බණ්ඩාර ජනප්‍රිය සංගීත යුවලක් වන

මහින්ද බණ්ඩාර සහ ධම්මිකා බණ්ඩාරගේ පුතණුවන් වන තිසර බණ්ඩාරගේ බිරිඳ වේ. 

ඇය පසුගියදා තිසරගේ මිත්තණිය වන ශ්‍රී ලාංකික ගීත කලාවේ කෝකිලාවිය වන ලතා වල්පොල මහත්මිය ඉදිරියේ මිත්තණිය පිනවන නර්තනයක් ඉදිරිපත් කර තිබුණාය. 
 
ලතා වල්පොල මහත්මියද මෙය ඉතා ආසාවෙන් නරඹා තිබිණි.
 

kemadasa

shungara

Back to top
Go to bottom