lan englan tam

පුවත්

වැඩිහිටියන්ට සීමා වූ My Red Comrade පූර්ව ප්‍රචාරක පටය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුදත් මහදිවුල්වැව විසින් වසර 18කට පසුව තිරයට ගෙන එනු ලබන My Red Comrade චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගිය සතියේ එළිදැක්විණි.

තරින්දි ප්‍රනාන්දුගේ දායකත්වයෙන් නිමැවුණු චිත්‍රපටය මේ වන විට බොහෝ පැසසුම් සහිත චිත්‍රපටයක් වී තිබෙන්නේ එය නැරඹූ බොහෝ දෙනෙකුගේ විචාර මධ්‍යයේය.
වාමාංශික දේශපාලනය ගැන යළි කියවිය හැකි නිමිත්තක් My Red Comradeහි ඇතුළත් වේ.

kemadasa

shungara

Back to top
Go to bottom