lan englan tam

පුවත්

'තත්පරයක් දෙන්න' 'ජිනා' වෙනුවට 'කාලී'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'තත්පරයක් දෙන්න' ජනාදරයට පත් ටෙලි නාට්‍යය

ඉදිරි දිනවලදී වෙනස් වීමට නියමිත බව එහි අධ්‍යක්ෂ සුපුන් රත්නායක පවසයි. 

එහි ජිනාගේ චරිතය වෙනුවට කාලි නමැති චරිතයක් ආදේශ වන බව අධ්‍යක්ෂවරයා පවසන අතර ජිනා චරිතය මේ දක්වා රඟපෑවේ ජනප්‍රිය නිළි දමිතා අබේරත්නය.
 
දමිතාට ඉදිරි රූගතකිරීම් සඳහා සහභාගි නොවීම හේතුවෙන් එම චරිතයට වෙනත් චරිතයක් ආදේශ කිරීමට ටෙලිනාට්‍ය කණ්ඩායම තීරණය කර තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom