lan englan tam

පුවත්

'ඉතිහාස කතාවෙන් මිදුණු සිංහ පරපුරේ කතාව' අප්‍රේල් 18 වැනිදා සිට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉතිහාස කතාවෙන් මිදුණු සිංහ පරපුරේ කතාව - සිංහබාහු අප්‍රේල් 18 වනදා සිට සිනමා ශාලා තිරගත වීම ඇරඹේ.

ගාමිණී වික්‍රමසිංහ, රේණුකා බාලසූරිය නිෂ්පාදනයක් වන සිංහබාහු මාධ්‍ය ප්‍රදර්ශනය සඳහා ප්‍රධාන නළු නිළියන් වන සිනෙති අකිලා, දුශේනි මියුරංගි, අඛිල ධනුද්ධර යනාදීහු මෙහි ප්‍රධාන චරිත රඟපාති.
ලාංකේය පුරාවෘත්ත සජීවීව රසවිඳීමේ කැමැත්තෙන් පසු වන ඕනෑම සිනමා ප්‍රේක්ෂකයෙකු සිංහබාහු නැරඹීමට වටිනා චිත්‍රපටයකි.

kemadasa

shungara

Back to top
Go to bottom