lan englan tam

පුවත්

චිත්‍රපටයක් වෙන්නට යන 'මැයි මාර ප්‍රසංගය'  

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සම්මානනීය සාහිත්‍යධර මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ 'මැයි මාර ප්‍රසංගය'

නවකතාව සිනමාපටයක් ලෙස නිර්මාණය වීමට නියමිතය. 

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින්ම චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමට නියමිත අතර නිෂ්පාදනය කේපී ප්‍රඩක්ෂන්ස් වෙනුවෙන් කුමාරි පණ්ඩිතරත්නගෙනි. 
 
උමාලි තිලකරත්න, රොශාන් රවීන්ද්‍ර ප්‍රධාන චරිත රඟපෑමෙන් දායක වීමට නියමිතය.

kemadasa

shungara

Back to top
Go to bottom