lan englan tam

පුවත්

මහේෂි ලංකාවෙන් යයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මහේෂි මධුසංඛා පසුගිය කාලයේදී ජනතාව අතර බෙහෙවින් අවධානයට ලක් වූයේ රූපවාහිනී ප්‍රවෘත්ති කීමට කටයුතු කිරීමත් හිරු ටීවී නාලිකාව සමග ඇති වූ ආරවුලත් සමගිනි.

මහේෂිට ජීවිතාවධානමක්ද ඇති බව කියවුණ අතර තමන් විදේශගත වන බව ප්‍රකාශ කෙරෙන ඡායාරූපයක් මහේෂි සිය සමාජ ජාල ගිණුමේ පළ කර තිබිණි.

 

kemadasa

shungara

Back to top
Go to bottom