lan englan tam

පුවත්

ප්‍රියංකර පෙරේරාට අවුරුදු 62ක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රියංකර පෙරේරා ජනප්‍රිය ගායන, රංගන ශිල්පියා සිය 62 වැනි විය සැපිරුවේ පසුගිය අප්‍රේල් 07 වැනිදාය.

සිය පියාට සුබ උපන්දිනයක් පතමින් ඔහුගේ පුත් ගායන ශිල්පී දිල්මින් පෙරේරා සුබ පැතුම් පළ කර තිබිණි.
මේ වන විට රෝගී තත්ත්වයෙන් පසු වන ප්‍රියංකර පෙරේරාට ප්‍රමාද වූ සුබ පැතුම් සමග ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු!

kemadasa

shungara

Back to top
Go to bottom