lan englan tam

පුවත්

රත්න ශ්‍රීගේ පදවලට දිවුල්ගනේ ගයන 'කුමට අපි දෙතැනක'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචනා කරන ලද, නාලක අංජන කුමාර විසින් සංගීතවත් කරන ලද, කරුණාරත්න දිවුල්ගනේ සහ ලාල් සිල්වා විසින් ගායනා කරන ලද අලුත්ම ගීතය 'කුමට අපි දෙතැනක' පසුගියදා යූටියුබ් ජාලයට නිකුත් කර තිබිණි.

සනන්ත් විමලසිරි සහ රොෂාන් පිලපිටිය රංගනයෙන් දායක වන ගීතයේ රූප රචනාව නාලක විජේරත්න විසින් සිදු කරනු ලැබ ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom