lan englan tam

පුවත්

වයස තිහකින් අකාලයේ සමු ගත් තාරකාව; Park Bo Ram

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රූපවාහිනියේ රියැලිටි ගායනා තරඟයක් වන කොරියානු පොප් (K Pop) වැඩසටහනක් වන Super Star K2 සංගීත කේෂ්ත්‍රයට පැමිණ සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය වූ ගායිකාවක වන පාක් බො රම් (Park Bo Ram) ගායිකාව හදිසියේ සිය නිවසේදී මියගොස් සිටියදී සොයාගනු ලැබ තිබේ.

ජනප්‍රිය ගීත නිර්මාණ රැසක් සිය රසිකයින්ට දායාද කළ පාක් බෝ රම් මිය යන විට 30 වන වියේ පසු වූවාය.
ඇගේ මරණයට පිළිබඳව පරීක්ෂණ මේ වන විට සිදු වෙමින් පවතින අතර එයට හේතුවක් මේ දක්වා වාර්තා වී නොමැත.

 

kemadasa

shungara

Back to top
Go to bottom