lan englan tam

පුවත්

අවුරුදු ගීත විකෘතියක් ගැන විමර්ශන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කළ පසුව විකෘති කළ අවුරුදු ගීතයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට සංස්කෘතික කටයුතු බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික ඇමති විදුර වික්‍රමනායකගේ උපදෙස් ලැබී තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ගීතය පිළිබඳව ලද වාර්තා අනුව එම අමාත්‍යංශය විසින් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
අදාළ ගීතය සමාජ මාධ්‍යයට මුදා හැරි පුද්ගලයින් පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දෙන ‌ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

kemadasa

shungara

Back to top
Go to bottom