lan englan tam

පුවත්

විජයට සමාන හඬක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

විජය කුමාරතුංග කලාකරුවාගේ හඬට සමාන හඬකින් ගායනා කෙරෙන 'පුංචි පැලත්' ගීතය බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන තිබේ.

ජගත් ධම්මික නම් නව ගායකයා විසින් ගායනා කරනු ලබන ගීතය විජයගේ පෙර ගැයුම හා බෙහෙවින් සමාන වේ.

kemadasa

shungara

Back to top
Go to bottom