lan englan tam

පුවත්

පූර්ණිකා - පේශලට එක්ව නිවේදනය කරන්න බැරි ඇයි?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය නිවේදිකා පූර්ණිකා පීරිස් සහ නිවේදක පේශල මනෝජ් සිය ක්ෂේත්‍රය තුළ ස්වාධීනව කටයුතු කරන සාර්ථක පූරක දෙපලක් වුවද ඔවුන්ට එක්ව නිවේදන කටයුතු කිරීම කළ නොහැක්කක් බවට පත්ව ඇතැයි ඔවුන් දෙදෙනා සඳහන් කළේ 'සුප්‍රීම් ටීවී'හි 'ඉතින් ඉතින් කොහොමද' වැඩසටහනට සහභාගි වෙමිනි.

 

Back to top
Go to bottom

Popular News