lan englan tam

පුවත්

ගාසා තීරයේ දරුවන් වෙනුවෙන් ගී ගයන අකේශ්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අකේශ් ආයුශ් යනු තවමත් ළදරු වියේ පසු වන දරුවෙකි. ඔහු මෙන්ම ගාසා තීරයේ දරුවන් බොහොමයක් මේ වන විට සිය ජීවිතවලින් යුද තත්ත්වය හේතුවෙන් මිය ගොස් මෙන්ම දැඩිව අසරණව සිටින අතර ඒ වෙනුවෙන් සහනයක් වන්නට ඔහු ක්‍රමයක් සොයාගෙන තිබේ.

ඒ එම දරුවන් වෙනුවෙන් ගීත ගායනා කිරීමෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom