lan englan tam

පුවත්

ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ 08 වැනි අනුස්මරණ සම්භාෂණය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිනමාවේදී ආචාර්ය ඩී.බී.නිහාල්සිංහයන් වියෝවෙන් 2024 අප්‍රේල් මස 21 දිනට වසර 08ක් පූරණය වීම හා නාට්‍ය, සිනමා හා රූපවාහිනී අධ්‍යයන අංශය නිල වශයෙන් පිහිටුවා වසරක් සැපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරේ.

ස්ථානය - සමාජවිද්‍යා ශ්‍රවණාගාරය, කැලණිය විශ්වවිද්‍යාලය
වේලාව - ප.ව 01.30 සිට ප.ව 05.30
දිනය - 2024 අප්‍රේල් 22 (සඳුදා)
සවස 01.30 - උත්සවය ආරම්භ කිරීම
සවස 01.30 - 02.00 හැඳින්වීමේ දේශනය -
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක
සවස 02.00 - 04.00 වැලිකතර චිත්‍රපටය තිරගත කිරීම (ඩිජිටල් සංස්කරණය කළ පිටපත)
සවස 04.00 - 05.00 ධර්ම දේශනය - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධර්මරතන හිමි
සිනමාවට, කලාවට ලැදි සියළු දෙනාට කෙරෙන ගෞරවණීය ආරාධනයයි...!

උපුල් දිසානායක - සිනමාවේදීන් සමූහය

kemadasa

shungara

Back to top
Go to bottom