lan englan tam

පුවත්

හැට පැන්නත් වයස නොයන දයාන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු මෙන්ම ගායන ශිල්පියෙකුද වන දයාන් විතාරණ පසුගියදා සිය 62 වැනි උපන්දිනය සැමරීය.

වයසින් වියපත් වුවද පෙනුමින් වියපත් නොවූ කලාකරුවෙකු ලෙස හැඳින්විය හැකි දයාන් ඉතා නිහතමානී කලාකරුවෙකු ලෙසද හැඳින්වේ.

බොහෝ කලාකරුවන් සහ ජනප්‍රිය කලාකරුවන්ගේ ඡායාරූප සිය කැමරා ඇසට හසු කරගත් අයෙකු ලෙසද දයාන් හැඳින්වේ.

kemadasa

shungara

Back to top
Go to bottom